Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sihine Chords

Prathap and Sameer

▶ 6175 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Prathap and Sameer
Your Notes (private — only visible to you)
Text size:

[Chorus]
---------------------------------------------
G                                    D
සිහිනේ.... සිහිනෙන් ආ මල් මාලතියේ.....
G                   Em                   D7              D
සොඳුරේ.... නොසිතූ සේ ඇයි සිත් බැඳුණේ...

[Verse 1]
---------------------------------------------
G                        Em              
සැනෙකින් ආවත් සිහිනයක් වී...
G               D
මා හිත් මානයේ මායාවක් සේ...
G                        Em
මුමුණමින් ගී රෑ දවාලේ...
G          D
ඉන්නවානම් සොඳුරේ....

[Verse 2]
----------------------------------------------
G                  D                      Em                   D
හීන රටේ කින්නරාවී... මා ළඟින්ම ඉන්නවා..
G                  D                      Em                   D
ආලවන්ත ඇස් දෙකින් ආ... කී කතාව දන්නවා...
C                        Am        C                      Am
මේ යාමේ හැමදාමත්... පවතින්නයි මං පැතුවේ..
D7                 D                    G
මං ආසයි... නවතින්න මේ හීනයේ.... //

Not found what you are looking for?