Intro/Inter
| Ab | - | - | - |
| C# | - | - | - |
| Ebm | - | F# | - |
| Ab | - | - | - |
[Chorus]
-------------------------------------------
Ab
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
Bbm Ab
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ
C# Ab
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
F# Ab
ඔබ නැති මා ජීවිතයේ තනිවී
[Verse 1]
-------------------------------------------
C#m E Ab
සඳු ගිලිලා ආ තරු නිවිලා
F# Ab
මගේ ලෝකේ මා කඳුළේ ගිලිලා
C#m E Ab
ඔබ සතුටේ ඒ ඇතැයි සිතා
F# Ab
කඳුළු තුළින් හිනැහී තාමත් මා
[Verse 2]
-------------------------------------------
C#m E Ab
දලුලා ලා මල් පිපිලා
F# Ab
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
C#m E Ab
හදට ඔබේ.. දුක ආදා
F# Ab
මම එතනයි පමා නොවෙමු කිසිදා
Intro/Inter
| Ab | - | - | - |
| C# | - | - | - |
| Ebm| - | F#| - |
| Ab | - | - | - |
Chorus
[| Ab | - | - | - |]
| Bbm| - | - | - |
| Ab | - | - | - |
| C# | - | - | - |
| Ab | - | - | - |
| F# | - | - | - |
| Ab | - | - | - |
Verse
[| C#m| - | E | - |
| Ab | - | - | - |
| F# | - | - | - |
| Ab | - | - | - |]
Not found what you are looking for?
0 playing now