Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Me Bus Nawathuma Chords

Punsiri Soysa

▶ 12997 plays  ·  Sandun
Portrait photo of the artist Punsiri Soysa
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
----------------------------------------
|A      |Em  |A  |G  |
|Dm/A   |-   | 
|Dm/A   |-   | 

|A      |-   |Dm  |A  |
|-      |Bb  |A   |-  | 
|-      |-   |G   |-  |
|F      |-   |A   |G  |
|A      |

[Chorus]
----------------------------------------
A      G                    A
මේ බස් නැවතුම පෙර හැම දිනකම
        G         Em     G
අප හමුවුණ හැටි දැන උන්නේ
         A        G       A
මා තනි වුණ බව ඔබ සමුගෙන බව
Em                  A  G  A 
බස් නැවතුම තව නෑ දන්නේ 

[Inter]
----------------------------------------
|A  |F   |A  |D  |
|-  |E   |G  |A  |
|-  |-   |F  |A  |
|-  |Dm  |A  |-  | 
|-  |-   |G  |-  |
|F  |-   |A  |G  |
|Am  | 


[Verse 1]
----------------------------------------
Am              C      Dm
ඉස්සර හවසට මා එන තුරු ඔබ
G                G7       Am
මෙතැනම සිටියා දෙනෙත අයා
Am    G                    F
එකම රියක නැග එකම අසුනේ හිඳ
Em                  A   G   A  (G|A)
ගිය හැටි මතකයි තවම එදා


[Verse 2]
----------------------------------------
Am               C      Dm
ප්‍රේමය නිම වුණ මා අද තනිවම
G                  G7      Am
රියකට මෙතැනින් ගොඩවෙනවා
Am    G                    F
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
Em                A   G   A  (G|A)
එකම අසුනේ ඉඳගෙන යනවා
        

Not found what you are looking for?