Home > Artist/Romesh and Lakshan >Song/Digu Dasa Dutuwama Ver1.1
A B C D E F G H I J K L M N P R S T U V W Y

Digu Dasa Dutuwama Ver1.1 Chords

Romesh and Lakshan

Last Played 17/03/2026 12:25
Play Count 9744 Contributor: Sampath Galagedara

Portrait photo of the artist Romesh and Lakshan

View +15 more Romesh and Lakshan Chords
Chord Diagrams for 'Digu Dasa Dutuwama Ver1.1' song:

[Intro]
----------------------------------------------
[| Am  | Em  | F  | G  |]

[Chorus]
----------------------------------------------
Am        Em        F        G
දිගු දෑස දුටුවාම, හැඟෙනවා පෙර සේම
Am        Em          F           G
උන්නු හැටි මගේ ගාව, ඔය හිතට අමතකද
C           G            C         G       (G/F#/F)
බිඳ දමා මගේ සිහිනේ, ඇයිද ඔබ හැංගෙන්නේ
F          Em           Dm        G        Em  Am
මට දෙන්න මගේ සිහිනේ, ළඟ ඉන්න පෙර වාගේ

[Verse 1]
----------------------------------------------
Am      Em          Dm        G     Em  Am
රෑ දිවා හිත පුරා, ඇවිළිලා මේ ගින්න
          Em          F        G
තරු පවා හඬනවා, ඔබට නෑ තේරෙන්නේ
C           G            C        G
හිතට ඉඩ හිමි නැතිද අහනවා හිත මාගේ
F          Em           Dm          G        Em  Am
මට දෙන්න මගේ සිහිනේ, ළඟ ඉන්න පෙර වාගේ

[Verse 2]
----------------------------------------------
Am       Em       Dm           G        Em  Am
පෙර එදා හමුවෙලා විඳුණු හැටි මුදු පහසේ
         Em       F           G
පෙනෙනවා දකිනවා, නිහඬ රෑ දුර අහසේ
C           G              C        G
දුරම මිස ළඟ නැතිද, අහනවා නෙතූ මාගේ
F        Em        Dm        G      Em  Am     
කවදාද ඔබ එන්නේ, නැතුවද හමුවන්නේ


15 More Songs by Romesh and Lakshan:

  • Bala Innam Kalpa Gaanak 2744 Hits
  • Digu Dasa Dutuwama 794 Hits
  • Digu Dasa Dutuwama Ver1.1 ★ 9744 Hits
  • Hamadama Handana Sitha 392 Hits
  • Hamu Nowana 530 Hits
  • Hithumathe 3207 Hits
  • Maa Desa 116 Hits
  • Mandakini ★ 6147 Hits
  • Neela Dease Dutuwa 2287 Hits
  • Nethu Seluna ★ 18412 Hits
  • Palu Seetha Me Nadi There 32 Hits
  • Ra Thisse Awilla 513 Hits
  • Reta Man Sihinen Awidin 2764 Hits
  • Sinasenna Ba Ne 415 Hits
  • Wasanthaye Sitha Seluna 1281 Hits