Home > Artist/Rookantha Gunathilaka >Song/Mama Ahewwa Horen
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mama Ahewwa Horen Chords

Rookantha Gunathilaka

▶ 5942 plays  ·  20/03/2026 02:50  ·  Dinesh Wajirage
↓ 52 more songs by Rookantha Gunathilaka
Portrait photo of the artist Rookantha Gunathilaka
Chord Diagrams for 'Mama Ahewwa Horen ' song:
Text size:

[Chorus]
------------------------------------------------
       Em                   G 
මම ඇහුවා හොරෙන් හදවතින්
       Em            Am    D
මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා
     Bm                     Em
මට හදවත කිව්වා තව පොඩ්ඩක් 
C                    G
කල්පනා කළොත් හොඳයි කියා
     Dm
මම පැත්තකට වුණා
Am               C       Em 
හදවත කී දේ ගැනම සිතා
     D                        D7          G
හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා
G
ඔයා ගැනම කල්පනා කළා....

[Verse 1]
------------------------------------------------
  G                       D
  කල්පනාව ගැඹුරුයි ...
         C                         G
  මැවෙන සිතුවම් හරි සොඳුරුයි
  G                 D                C           G
  පෙර ආත්මයකදීත්.. සිතුවම් කල්පනාවේ දැවටෙයි
  G 
  සිත දහන් ගත වුණා....
     C               G
  කල්පනාව ඈතට යන්න ගියා..
            D
  මගේ ගත නිසල වුණා
       C     D          G
  පෙර ආත්මයට මා අරන් ගියා..

[Verse 2]
------------------------------------------------
  G                       D 
  පෙර ආත්මයේදීත් ඔයා 
      C                         G
  මගේ විනීත බිරිඳම වෙලා
  G                 D                 C                G
  මේ ආත්මයේදීත් පතා ආ නිසාමලු අපි එක් වීලා
  G 
  පව් කරපු නිසා...
    C             G
  ඒ ආත්මෙදීත් අපි නොදැන සිතා...
     D                   C        D    G
  මේ ආත්මයේදී දැන්.. එක සෙවණක ඉන්න බැරි වෙලා

+ Submit a New Chord


Mama Ahewwa Horen Lyrics:

Mama Ahewwa Horen  Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.