Ananthayen Aa Tharu Kumara Chords
Rukshan Thiwanka
Last Played 23/02/2026 12:51
Play Count 4364 Contributor: Narada Amarasinha
Play Count 4364 Contributor: Narada Amarasinha

View +1 more Rukshan Thiwanka Chords
Chord Diagrams for 'Ananthayen Aa Tharu Kumara' song:
[Intro]
------------------------------------------------
|Em |Bm |C |D |G |
|Em |Bm |C |D |G |
|Am |D |
[Chorus]
------------------------------------------------
Am D Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
Am D Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
C D Em
ඒ ආත්මයේදී.. අපි වෙන් වුණත්...
C Am D Bm Em
පසු පසම ආවා... ඔබේ රුව සොයා...
Am D Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
[Inter]
-------------------------------------------------
|Em |Bm |C |D |G |
|C |Bm |Am |D |Em |
[Verse ]
-------------------------------------------------
G Bm D Em
ආදරයේ සුළි සුළඟේ මා පැටලෙන්නේ ඔබේ රුව සොයා
G Bm D Em
ඊ පහරින් සමුගත්තේ මගේ පණ රැක දෙන්නයි ඔයා
Am G Bm D
ඉපදෙන්නේ නැවතත් මා වසඟයෙන් නුඹේ ආදරෙන්
Am G Bm C Em
කවදාවත් ඉඩ නෑ දැන් කඳුළෙන් වෙන් වන්න නම්
Em D C B7
You are my destiny destiny destiny baby... //
C D Em
ඔහෝ හෝ... ඕ...
1 More Songs by Rukshan Thiwanka: