Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ananthayen Aa Tharu Kumara Chords

Rukshan Thiwanka

▶ 4384 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Rukshan Thiwanka
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
------------------------------------------------
|Em  |Bm  |C  |D  |G  |
|Em  |Bm  |C  |D  |G  |

|Am  |D   |

[Chorus]
------------------------------------------------
        Am          D            Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
         Am          D              Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

        C   D           Em
ඒ ආත්මයේදී.. අපි වෙන් වුණත්...
C           Am  D  Bm          Em       
පසු පසම ආවා... ඔබේ රුව සොයා...

        Am          D            Em
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා

[Inter]
-------------------------------------------------
|Em  |Bm  |C   |D  |G  |
|C   |Bm  |Am  |D  |Em |
 
[Verse ]
-------------------------------------------------
   G          Bm          D                   Em
ආදරයේ සුළි සුළඟේ මා පැටලෙන්නේ ඔබේ රුව සොයා
   G            Bm           D                 Em
ඊ පහරින් සමුගත්තේ මගේ පණ රැක දෙන්නයි ඔයා
   Am        G            Bm            D
ඉපදෙන්නේ නැවතත් මා වසඟයෙන් නුඹේ ආදරෙන්
    Am         G            Bm  C           Em
කවදාවත් ඉඩ නෑ දැන් කඳුළෙන් වෙන් වන්න නම්
    Em             D        C          B7
You are my destiny destiny destiny baby... //
      C      D    Em
ඔහෝ හෝ... ඕ...

Not found what you are looking for?