Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Poddiye Chords

Sadara Bandara

▶ 5750 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Sadara Bandara
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
---------------------------------------
|Em  |Dsus2   |Cmaj7   |-  |
|Em  |Dsus2   |Cmaj7   |-  |

Em               Dsus2     Am
පොඩ්ඩියේ අම්මා අම්මා...මයි තාම
Em            Dsus2          Cmaj7
වැරදුණේ අපි නිසයි - ඈ වැරදිද කොම
Em          Dsus2        Am
බක් මහේ කොවුල් බිජු පුපුරන දාක
Em          Dsus2        Cmaj7
නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවාද ගේම 

Em         Dsus2        Am
තනේ කඩා විසි කර පත්තිනි වී නම්
Em      Dsus2       Cmaj7
අනේ හමතේ අපි මැරිලා එහෙනම්
Em            Dsus2      Am
වනයේ පරන්නෙ වන පල විස වී නම්
Em         Dsus2          Cmaj7
නගේ දැන් යමන් පාඬිපුර ගිනි තියපන්
Em            Dsus2          Cmaj7
සතා කියා ඉඳහිටකදි ඇහුණට
Em              Dsus2     Bm
කතා හදන උන් සේරම බෝසත් ද
Em         Dsus2          Cmaj7
යකා වැහෙන්නට පෙර උඹේ අයියාට
Em           Dsus2          Am
කතන්දර එපා! වැඳපන් අම්මට....

  
Em                 Dsus2           Am
දන් කඳ නැති දාට රන්කඳ වී පෙනිලා...
     Em           Dsus2        Cmaj7
ලොකු හාමුදුරුවෝ අණකර බණ පද එව්වා
Em            Dsus2         Am
මුචලින්දගේ ඇහේ නයි කඳුළක් නැතුව
    Em        Dsus2          Cmaj7
අපේ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා


Em              Dsus2      Am
රත්වූණ යකඩ ලෝකුරු ගෙනුත් තැලුවා
Em              Dsus2            Cmaj7
මත්වූණ බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා
Em            Dsus2         Am
ඇත්තට ලෝකේ ගැන උඹ දන්නෙද මොනවා
Em              Dsus2         Cmaj7
පත්තිනි සළුවලත් අත් තුත්තිරි තිබුණා

Em            Dsus2          Cmaj7
සතා කියා ඉඳහිටකදි ඇහුණට
Em              Dsus2        Bm
කතා හදන උන් සේරම බෝසත් ද
Em         Dsus2          Cmaj7
යකා වැහෙන්නට පෙර උඹේ අයියාට
Em          Dsus2           Am
කතන්දර එපා! වැඳපන් අම්මට....

Not found what you are looking for?