Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Saragaye Chords

Sanuka Wickramasinghe

▶ 4089 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Sanuka Wickramasinghe
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
-----------------------------------------------
|Gm  |Ebadd9  |Bb  |F   |
|Gm  |G5      |F   |Gm  |
|Gm  |Ebadd9  |Bb  |F   |
|Cm  |Gsus4   |-   |Gm  |

[Verse 1]
-----------------------------------------------
      Gm       F
නියරට මවනවා
      Bb       Ebadd9
අපතේ ගිය කතා 
       Gm      F
රැය පුරා උණුහුමේ
              Ebadd9
මල් පෙති තලා
      Gm       F
සයනයක් නිදනවා 
        Bb       Ebadd9
මේ රැය අපගේ වූ නිසා
    Gm       F             Ebadd9
ආදරෙන් නන්නාඳුනන හිමිකම් සොයා
       Cm   Dm               Gm
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
         Cm        Adim            D  D7
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

[Chorus]
-----------------------------------------------
      Gm   F      Bb            Ebadd9
සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
Gm   F               Eb
මා සිතේ හිඩසක් මවා
         Gm      F      Bb         Ebadd9
යහන් තලේ වැතිරී අද තනිකම ඉතුරු වී
      Cm          Dm          Gm
සඳ ඇතිරිල්ලෙන් වෙලී තනි වුණා

[Verse 2]
-----------------------------------------------
    Gm        F
කාමරේ මුළු පුරා
     Bb              Ebadd9
නෙක සළුපිළි තනිවෙලා
      Gm        F      Ebadd9
මා සිතින් හඬනවා දෑස බලා බලා
     Gm      F       Bb       Ebadd9
මන්මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා
      Gm        F            Ebadd9
නැතිමක් ඇති රුවක් හා මා වෙලී
       Cm      Dm          Gm
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
         Cm        Adim            D  D7
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

Not found what you are looking for?