Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Duka Thada Karan Chords

Senanayake Weraliyadda

▶ 6084 plays  ·  Sandun
Portrait photo of the artist Senanayake Weraliyadda
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
---------------------------------------------------------
[|F#m  | - |Bm |-  |
 | E   | - |F#m|-  |]

[Chorus]
----------------------------------------------------------
F#m                            Bm       
දුක තද කරන් මහ මෙර තරම්
          E               F#m
මට ඉන්න බෑ ඔබ නැතුව නම්
F#m                            Bm       
අපි හමුවුණත් ඉඳ හිට යළිත්
         E           F#m
එක් වෙන්න බෑ කවදකවත්
F#m          B            A                 B             A       
නිතර වැටෙන කඳුළට ඉතින් කතා කර ගන්න පුළුවන්නම්
            E                 Bm             E          F#m
කියයි හඬ ගා ලොවට මතු දා ඔබට මා ආදරෙයි කියලා
               D                 Bm       
දුක තද කරන් මහ මෙර තරම්
          E               F#m
මට ඉන්න බෑ ඔබ නැතුව නම්

[Inter]
---------------------------------------------------------
|F#m  |-    |A     |E  |
|A    |-    |E     |-  |
|F#m  |-    |Bm    |-  |
|E    |Bm   |F#m   |-  |
|-    |-    |Bm    |-  |
|E    |-    |F#m   |

[Verse 1]
---------------------------------------------------------
F#m               A                E
විටෙක ලං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ
Bm               A                   E               F#m
කෙළවරක් සොයා තවම තැවෙනවා මැරි මැරි ජීවිතේ
D                      E        Bm           F#m
කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමි කියා

[Verse 2]
-------------------------------------------------------
F#m               A                E
නොනිදා රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ
Bm              A               E               F#m
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මාගේ
D                    E            Bm           F#m
නොදැක හිනැහෙන්නේ කොහොමද කියා දෙන්න ඇවිදින් සොයා

Not found what you are looking for?