[Intro/Inter]
----------------------------------------------------------
|F |- |Dm |- |
|Bb |- |F |Dm |
|Bb |F |C |F |
|C |F |
[Chorus]
---------------------------------------
F Bb F
පිපුණු මලක හැඩ දෑස සලා
C
සිතුම් විහඟ කැළ වසඟ කළා
Dm Gm
මඟතොට රැඳි නෙත් දහක් වසා
C Bb F
මතකද, අප නෙත්, කතාකළා
[Verse 1]
---------------------------------------
F Bb
කවුරුද ඔබ මා, ඉන්නේ කොතැන
F C
නොවිමසා පෙම, ඉඟි මැරුවා
Bb F
සොඳුරු වසන්තෙක, මොහොතක සුව පා
C F
වෙන්වූවා අප, සුසුම් දරා
[Verse 2]
---------------------------------------
F Bb
මතකේ මැවෙන, පෙර රූ ඡායා
F C
හමුවේදෝ යළි, සිත සනහා
Bb F
ඔබේ නාමයටයි, මා පාරමී පුරන
C F
ඇසේවීදෝ මේ, ගී මාලා
Not found what you are looking for?
0 playing now