[Intro]
-------------------------------------------------------
|B |C#m |B |C#m |
|Abm |F# |Eb |- |
3x
[Verse 1]
-------------------------------------------------------
Abm C#m F# Abm
සංවේදනා, මහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා
C#m
පෙම් චේතනා ඇවිලී ගියා
F# Abm
දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
C#m
පවන් රේ පවා, මුසු වී ගියා
F# Eb B
මං ගැයූ ඒ දුක් ගායනා....
[Chorus]
-------------------------------------------------------
B Abm B C#m
ආකාශේ දෙදරා ගියා... සඳ අහසේ ගිලුණා කියා
F# Eb
මා දෑස නොපෙනේ සදා.. ඔබ රුවම ඕනා නිසා
Abm F#
ඔහ් ඔහ්
B Abm B C#m
සංසාරේ නිම්නේ පවා, හමුවන්නේ ඔබවයි සදා
F# Abm
ඒ මොහොත ලං වේ කියා... මං ඉන්නේ නොමැරී තාම..
[Verse 2]
-------------------------------------------------------
Abm C#m
ගංගා පවා සිඳිලා ගියා..
F# Abm
මං හෙළුවා සුසුමෙන්ම වියැළී තලා
Abm C#m
සයුරෙන් ගෙන දිය රැල් පවා
F# Abm
මහ දියඹේ මං නොදැන ගොළු වී සිඳා
Abm C#m
සයනේ වෙලී තනිවී මෙමා
F# Eb B
ඔබ ගැනම සිතුවා එදා...
Not found what you are looking for?
0 playing now