[Verse 1]
--------------------------------------
G
නිල් නුවන් පින්බරයි
Em
රෝස තොල්, ලස්සනයි
Am C D D7
හිම හංසියේ, ඔබ නිල් අහස වගේ
G
අහස පිබිදූ, දෙව්ලියේ
Em
සයුර කැළඹූ කින්දරියේ
Am G D D7
මගේ රත්තරන්, ඔබ මිණි පහන වගේ
[Chorus]
--------------------------------------
C
දේදුන්නේ නැගී, ආවේ මමයි
G Bm
මද පවනේ වෙලී ආවේ මමයි
Am D G
සංසාරයේ ආවෙමි ප්‍රියේ
C
සත්තකයි, ඔබ මගේයි
G Bm
ඇත්තමයි, මා ඔබේ
Am D7 G
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
[Verse 2]
--------------------------------------
G
මා තරම් සෙනෙහසින්
Em Am
කිසිවෙක් නෑ ලොවේ, නෑ රත්තරන්
G D D7
ඔයාට ආදරේ...
G
උණුසුම් හාදු වැස්සෙන් සනසා
Em
කඳුළට සතුටක් එක් කළා
Am G D D7
අපේ ආදරේ සදහට පවතින්නේ
Not found what you are looking for?
0 playing now