Home > Artist/Somathilaka Jayamaha >Song/Adaraye Unusuma Langa
A B C D E F G H I J K L M N P R S T U V W Y

Adaraye Unusuma Langa Chords

Somathilaka Jayamaha

Last Played 24/02/2026 18:33
Play Count 8452 Contributor: J Keerthiratne

Portrait photo of the artist Somathilaka Jayamaha

View +10 more Somathilaka Jayamaha Chords
Chord Diagrams for 'Adaraye Unusuma Langa ' song:

[Chorus]
--------------------------------------------
Em                      A            G
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
D            G              D           Em
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
A
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ
D            C            D           Em
සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ

[Verse 1]
--------------------------------------------
Em            D
තොල් අග මඳ හස දල්වා
          Em
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
B7          D
ලෝකය උඩු යටිකුරු වී
C        Em
ප්‍රාර්ථනාවන් වැලපෙයි
A
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
D             C             D          Em
සිනා නැඟෙයි කඳුළු නැඟෙයි එයයි ජීවිතේ

[Verse 2]
--------------------------------------------
Em                      D
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවා
B7            D          C            Em
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලේ
A
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
D             C             D          Em
සිනා නැඟෙයි කඳුළු නැඟෙයි එයයි ජීවිතේ


10 More Songs by Somathilaka Jayamaha:

  • Adaraye Unusuma Langa ★ 8452 Hits
  • Dasa bimbara mara senaga 651 Hits
  • Denuwara Min Pasu Eka Nuwarak Meni ★ 5635 Hits
  • Eda wage adath 163 Hits
  • Maha warusawata 699 Hits
  • Oba Malak Wela 1274 Hits
  • Podi duwage sina welai 1527 Hits
  • Sende Andura Lowa 1304 Hits
  • Sunilwan nuwan yuga 1167 Hits
  • Una salu pili 22 Hits

  • Adaraye Unusuma Langa Lyrics:

    Adaraye Unusuma Langa  Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.