Home > Artist/Sunil Edirisinghe >Song/Devani Budun Lesa
A B C D E F G H I J K L M N P R S T U V W Y

Devani Budun Lesa Chords

Sunil Edirisinghe

▶ 8362 plays  ·  23/03/2026 13:58  ·  Dinesh Wajirage
↓ 45 more songs by Sunil Edirisinghe
Portrait photo of the artist Sunil Edirisinghe
Text size:

[Intro/Inter]
--------------------------------------------

Dm  | -  | C   | -
Bb  | -  | Dm  | - //

[Chorus]
--------------------------------------------
Dm                C
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ
        Gm       Bb      Dm         Bb  Dm
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
  Gm  Dm  F      C      Dm
අම්මා       අම්මා... අම්මා..

[Verse 1]
--------------------------------------------
Dm               C
දෙසවන් සනහා මා නැළවූ ඔබ
Bb               C        Dm
මියුරු මියැසියේ අරුත කියා දුනි
                Bb
ඒ මියැසිය අද මා ගයන විට
C7      Bb      Dm              Bb  Dm
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
  Gm  Dm  F      C      Dm
අම්මා       අම්මා... අම්මා..

[Verse 2]
--------------------------------------------
Dm               C
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
Bb                C      Dm
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
                Bb
ඒ දිරියෙන් ලොව ජය ලබන විට
C7      Bb      Dm                 Bb  Dm
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
  Gm  Dm  F      C      Dm
අම්මා       අම්මා... අම්මා..

Chord Diagrams for 'Devani Budun Lesa':
+ Submit a New Chord


Devani Budun Lesa Lyrics:

Devani Budun Lesa Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.