Payanna Sanda Meedume Chords
Surendra Perera
▶ 113 plays · 20/03/2026 14:43 · Dinesh Wajirage
↓ 13 more songs by Surendra Perera
Chord Diagrams for 'Payanna Sanda Meedume' song:
Text size:
[Chorus]
--------------------------------------
Fm Eb
පායන්න සඳ මීදුමේ
Fm
ඇයි ඉන්නේ සැඟවී සඳේ
Eb
හිනැහෙන්න මේ නිල් විලේ
Fm
ඔබ ඉන්නේ කොහේදෝ ප්‍රියේ
Fm Eb Fm
ඈවම තරු රෑනේ පායා
Eb Fm
දිස් වේවි දෙව්ලියක සේයා
Eb
ඔය නෙත් විලේ
කැල්මන් දිලේ
Eb7 Fm
ඔබ පායන්න සඳ මීදුමේ
Fm Cm Fm
පායන්න සඳ සේ රැයේ....
[Verse 1]
---------------------------------------
Eb Fm
ඡායාව මතකේ රැඳේ
Eb Cm Fm
සඳු සේම පායා දිලේ
Ab Bb
ඔය නෙත් විලේ.. පාවී ගියේ
Eb Fm
රහසින්ම බැඳි ආදරේ
Cm Eb Fm
ඔබ ආවාදෝ මීදුම් තාලේ
Fm Eb
පායන්න සඳ මීදුමේ
Fm
ඇයි ඉන්නේ සැඟවී ප්‍රියේ
[Verse 2]
----------------------------------------
Eb Fm
මා ගාව තුරුලේ වෙලී
Eb Cm Fm
විඳගන්න මේ ආදරේ
Ab Bb
තරු මල් විලේ.. පායා දිලී
Eb Fm
හිනැහෙන්න සඳ සේ රැයේ
Cm Eb Fm
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ
Surendra Perera — 13 Songs
View All
- Deega Gamini 46
- Dethol Theli Thudin 77
- Ganga Addara V2 1223
- Heenayak Wage 234
- Mage Gawata Heena Genalla 31
- Mihidum Wasanthe Seethak Denewi 66
- Mihiraviye Oba Danne Na 62
- Nawenna Sedenna Pini Wesse 20
- Nisansalai Seethai 848
- Payanna Sanda Meedume 113
- Thamath Obe Hamuweemath mata 753
- Thatthe Man Obage Hondama Puthu 36
- Wahi Pabalu Seli ★ 27569
Payanna Sanda Meedume Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.