Hemin Sere Piya Wida Chords
T.M. Jayarathna
Last Played 05/02/2026 13:08
Play Count 10021 Contributor: Dinesh Wajirage
Play Count 10021 Contributor: Dinesh Wajirage

View +34 more T.M. Jayarathna Chords
Chord Diagrams for 'Hemin Sere Piya Wida ' song:
[Inter]
---------------------------------------
|Am |- |- |- |
[Chorus]
---------------------------------------
Am G F Am
හෙමින් සැරේ පියා විදා
G Am
සුමුදු සයනේ සිහිලු ඇතිරිල්ලෙන්
Am G F G Am
පලා ඇවිත් සිතුම් ... සියොතුන්
G Am
සිහිලු සයනේ සුමුදු ඇතිරිල්ලෙන්
[Inter]
----------------------------------------
|Am |G |- |- |Am |- |
හා........................ //
|Am |- |- |- |
[Verse 1]
---------------------------------------
Am G Am
මලක් නම් එය මලක් වූවා මැන
Am F Am
සිනිඳු සුකොමළ...
G Am
රුවෙන් සැරසෙන
Am G Am
විලක් නම් එය විලක් වූවා මැන
Am F Am
නීල ඉඳුවර....
G Am
ප්රියෙන් උපදින
|Am |- |
[Verse 2]
---------------------------------------
Am G Am
නැවුම් වත්සුණු රොනින් මත්වී
Am F Am
සිහින නිම්නය...
G Am
සුපුෂ්පිත වෙයි
Am G Am
සීත හදකින් මහද මත්වෙයි
Am F Am
මුදා හැරදා.....
කවුළු සිරියහනේ
34 More Songs by T.M. Jayarathna:
Hemin Sere Piya Wida Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.