Pawanata Salena Chords
T.M. Jayarathna
Last Played 07/02/2026 23:13
Play Count 1239 Contributor: Dinesh Wajirage
Play Count 1239 Contributor: Dinesh Wajirage

View +34 more T.M. Jayarathna Chords
Chord Diagrams for 'Pawanata Salena' song:
[Intro]
-----------------------------------------------
D | - | C | -
G | C | D | -
D | - | - | -
හ්ම්ම්ම්ම්........
- | D7| G | C | - | D
හ්ම්ම්ම්ම්.......
[Chorus]
-----------------------------------------------
D C D D C D
පවනට සැලෙන.... දොඹ මල් සුවඳින්
D7 C D C D
ආදර හසරැල් මුවට නැඟේදෝ..
D C D D C D
සවනට කොඳුරා.... පවසන වදනින්...
D7 C D
ආදර හැඟුමන්... සිතට දැනේදෝ....
[Verse 1]
-----------------------------------------------
D D7 G D
මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
C D
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
D D7 G D
මා ඇකයේ සිට පොඩි පුතු හඬන
C D7 D
ඒ දුක්බර හඬ ඔබට ඇසේදෝ
[Verse 2]
-----------------------------------------------
D D7 G D
ඇකයේ සිට මා පුතු හඬන සඳ
C D7 D
ලේ කිරි වී දෙයි නොදනිමි මා ළඳ
D7 G D
අසරණ දෙනෙතින් පුතු දෙස බැලූ සඳ
C D7 D
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ
34 More Songs by T.M. Jayarathna:
Pawanata Salena Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.