[Intro/Inter]
--------------------------------------------------
|Ebm |- |Bbm |- |
|B |- |Ebm |- |
|Ebm |- |Bbm |- |
|B |- |Bbm |- |
[Chorus]
--------------------------------------------------
Ebm (C#) Bbm
ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැති තරම්
B
මේ ලෝකයේ කොහේවත්
Ebm (C#) Bbm
ඔබට මං ආදරේ බව මෙතරම් වැටහුණේ
B
ඔබ වෙන් වී ගිය දා
Ebm Bbm
ඔය නෙතු හැඬවූ තරම්
Ebm Bbm
ඔබ පෙම් කෙරූ තරම්
Ab Gb
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
Abm Db Bbm B
මේ තරම් ආදරේ, මේ තරම් ආදරේ..
[Verse 1]
--------------------------------------------------
Ebm Bbm
රෑ පුරා... ඉක්ගසා...
B Gb Bbm
රතට හැරී දෙනුවන් පුරා
Ebm Bbm B Db
මල් සිනා මැවෙනවා, ගිලෙන්නේ හද පාරලා
Ebm Abm Db Gb
ආයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
B Db
තවෙකු හට හිත දී ඇත්නම්
Abm Bb
සුබ පතාලා ඈතට වෙන්නම්
[Verse 2]
--------------------------------------------------
Ebm Bbm B Gb Bbm
තනි වෙලා මා ලොවේ, හිරු නොනගින මේ වසන්තේ
Ebm Bbm B Db
දිවි පුරා විඳවමි, අහිමි කරන් මගේ ආදරේ
Ebm Abm Db Gb
ආයෙත් ඔබ හිමි වෙයි නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
B Db
තවෙකු හට හිත දී ඇත්නම්
Abm Bb
සුබ පතාලා ඈතට වෙන්නම්
Not found what you are looking for?
0 playing now