Home > Artist/Uditha Sanjaya >Song/Adare Hithenawa Dekkama
A B C D E F G H I J K L M N P R S T U V W Y

Adare Hithenawa Dekkama Chords

Uditha Sanjaya

Last Played 21/02/2026 06:33
Play Count 4771 Contributor: J Keerthiratne

Portrait photo of the artist Uditha Sanjaya

View +2 more Uditha Sanjaya Chords
Chord Diagrams for 'Adare Hithenawa Dekkama' song:

[Chorus]
--------------------------------------------------
       C                                 F
ආදරේ හිතෙනවා දැක්කම දෙව්ලිය වාගෙ ලස්සනයි
       G                            C
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි 
       C                                 F        D7
ආදරේ හිතෙනවා දැක්කම දෙව්ලිය වාගෙ ලස්සනයි
       G                            C
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි 

[Verse 1]
-------------------------------------------------- 
      C    Em        Am       C  C#m
ඔබ සොයා, ඉගිල ඒ, මා හදේ භෘංගයා..
   Dm        Bb       G       C
හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා //
     F        Am       G       C
හැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා

[Verse 2]
--------------------------------------------------
     C      Em     Am      C C#m
හැංගුවේ නෑ කිසිත්, ඇත්තමයි මා ඔබේ ..
     Dm      Bb   G        C
මා සෙවූ මා පැතූ, ආදරේ දැන් ලැබේ //
     F       Am   G        C
මා සෙවූ මා පැතූ, ආදරේ දැන් ලැබේ


2 More Songs by Uditha Sanjaya:

  • Adare Hithenawa Dekkama 4771 Hits
  • Duka Nadda 16 Hits

  • Adare Hithenawa Dekkama Lyrics:

    Adare Hithenawa Dekkama Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.