[Chorus]
-----------------------------------------------
F#m Bm
හිනැහෙන්න බැරි තරමට
E A
හඬාගන්න බැරි තරමට //
F#m Bm E F#m
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාළිගා
D E F#m
තැනූ මාළිගා
F#m Bm
කතා කියන තරු දෑසට...
E A
කියා දෙන මදි අහසම //
F#m Bm E F#m
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා
D E F#m
මැවෙන ගීතිකා...
[Verse 1]
-------------------------------------------------
F#m E A
දෙතොල් නම් ගොළුයි, මුව කමල මල් සමයි
E B F#m C#m F#m
හිතට නෙතට, සුවඳ ගෙන ගියා
E A E D F#m
නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා
[Verse 2]
--------------------------------------------------
F#m E A
අහසනම් දුරයි, සඳ නේන වග සැබෑයි
E B F#m C#m F#m
සඳට රැයට තරු වලට හඬා....
E A E D E F#m
නුඹ නොකියා ගිහින්, මගේ පාළුව දෙනෙත බොඳ කළා
Not found what you are looking for?
0 playing now