Artists Top 100 Songs Top 100 Artists Playlists

Api Kawuruda Chords

Wayo

▶ 94557 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Wayo
Text size:

Asus2

[Verse 1]
-------------------------------------------------
Asus2     
සී සී කඩ විසිරුණු සිතුවිලි
                                E
දිය බුබුළේ නළියන පෙන කැටි වාගේ
     Asus2
නැතිවා...

හුදෙකලාවේ තනි වී සිටියම
                       E
සිහින ආකරයක වැටුණා වාගේ
      Asus2
නිමාවක් නෑ...

[Chorus]
------------------------------------------------- 
D                             Bm  (Bm/A/D)
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
D                        Bm   E
දැනෙනවා කා..ටත් එක විදියට
        A               E
ගිනියම් ඉර, සඳ සිසිලස
       D                 E            A
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
       A               E
ගීයකී ලොව, සිතුවම් කළ
       D                 E       A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..

[Verse 2]
-------------------------------------------------
A
ඉර බැස යන ගොම්මන් යාමේ
                             E
තරු එක දෙක දිලිසෙන කළු අහසේ
    A
හෝ ඕ... ඕ

A                          
ගලා හැලෙන රිද්මේ නැහැවී 
                       E
ඇදී යන්නේ ඈතින් ඈතට පාවී
        A
සුළඟ සේ

D                             Bm
මොහොතින් මොහොතට ගෙවෙන කාලය
D                        Bm   E
දැනෙනවා කා..ටත් එක විදියට
        A               E
ගිනියම් ඉර, සඳ සිසිලස
       D                 E            A
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..
       A               E
ගීයකී ලොව, සිතුවම් කළ
       D                 E       A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..

[Inter]
-------------------------------------------------
[|A    |-  |-  |-  |
 |F#m  |-  |-  |-  |
 |D    |-  |-  |-  |
 |E    |-  |-  |-  |]

A                      E
ගිනියම් ඉර, සඳ සිසිලස
       D                 E           A           
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද…
A                      E 
ගීයකී ලොව, සිතුවම් කළ
       D                E           A
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..

Not found what you are looking for?