[Chorus]
--------------------------------------------------
B E F# B
එක වසන්තයක , එක රාත්‍රියක
G#m E F# E F# B
දැනුණා මතකයි, මට ඉබේම වාගේ ඔබේ සුවඳ
B G#m E F# E F#
එක හුස්මක්වත්, ගන්නට ඉඩ නැති තරමට
B G#m E F# B
දැනුණා....... විතරක් මතකයි
B G#m F#
හද ලුහුබැඳ ඉව කරන
C#m F# B
පෙර සසරක සුපුරුදු සුවඳද
E F# G#m C#m F#
ඒ ඔබේ නොවෙද, එනමුදු ඒ ඔබමද , ඔබමද
B G#m C#m F#
ඒ සොඳුර...............
[Verse 1]
--------------------------------------------------
B F#
මේ වසන්තයේ, හමුවන සුළඟ සමඟ
E F# G#m E A
සසැඳී පැහෙන්නට හිතයි මට.....
B G#m
ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස
C#m F# B G#m|E|F#
මගේ සුසුමක් තියන්නද, සිහිවනු පිණිස
B
සොඳුර....
[Verse 2]
--------------------------------------------------
B F#
මේ වසන්තයම, ගතවී යන්නට පෙර
E F# G#m E A
තුරුළේ අහිරෙන්නට, පතමි මම....
B G#m
ඔබේ සිතැඟි වලට, මුසුවන පිණිස
C#m F# B G#m|E|F#
මගේ හැඟුමක් තියන්නද, ගිවිසනු පිණිස
B
සොඳුර.....
Not found what you are looking for?
0 playing now