Tharuka Niwa Chords
Ajith Bandara
▶ 25764 plays · 23/03/2026 03:34 · J Keerthiratne
↓ 5 more songs by Ajith Bandara
Text size:
[Chorus]
-----------------------------------
Em G Am D
තාරුකා නිවා දුර ඈත තනිවෙලා
C D Em
කොහේ ගියාද දිව්‍යාංගනා
Em G Am D
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
C D Em
මගේ නොවේද දිව්‍යාංගනා
G Am D G
නික්මී නොයා මහදේ දොර වසා
C D Cmaj7
හදේ රැඳෙන්න දිව්‍යාංගනා
Am D Em
ළංවී හිඳින්න දිව්‍යාංගනා
[Inter]
-----------------------------------
|Em |G |Am |D |
|C |D |Cmaj7 |
|Em |G |Am |D |
|C |D |A |C |
[Verse 1]
-----------------------------------
G Bm
ශෝක කල්පනා හිතේ තියා
C D7
ඉගිලී නොයා සැඟවිලා
C Em G D
නෙක වේදනා සුළඟේ විසිරිලා
C D C E7
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
Am D Em
වෙන්වී නොයන්න දිව්‍යාංගනා
|C |Bm |C |
[Verse 2]
-----------------------------------
G Bm
දෑස රිදවන කඳුළැල් මකා
C D7
හසරැල්ල අරන් ළං වෙලා
C Em G D
දේව ගීතිකා කොඳුරා කියා
C D C E7
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
Am D Em
තුරුලේ නිදන්න දිව්‍යාංගනා
Chord Diagrams for 'Tharuka Niwa':
Ajith Bandara — 5 Songs
View All
- Oba Innawanam 2084
- Seetha Hendakare 708
- Sudu Hansiye Mihiraviye 3341
- Tharuka Niwa ★ 25764
- Tharuka Niwa Ver.2 982