John Cena Chords
Amila Sandaruwan
Last Played 24/02/2026 17:22
Play Count 2669 Contributor: Dinesh Wajirage
Play Count 2669 Contributor: Dinesh Wajirage

View +2 more Amila Sandaruwan Chords
Chord Diagrams for 'John Cena' song:
[Chorus]
---------------------------------------
C Em Dm C
ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා
C Em Dm G C
ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
C Am
පාඩම් වැඩකුත් නෑ කන්නේ බොන්නේ නෑ
F G Dm C
බලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
C Em Am
පාඩම් වැඩකුත් නෑ කන්නේ බොන්නේ නෑ
F G Dm C
බලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
C Em Dm C
ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා
C Em Dm G C
ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
[Verse 1]
---------------------------------------
C Em Am
පාරේ යන්න බෑ දත් මිටි කනවා
F G Dm C
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා
C Am
පාරේ යන්න බෑ දත් මිටි කනවා
F G Dm C
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා
ජෝන් සීනා...
[Verse 2]
---------------------------------------
C
ඇහුවා මම දොස්තරගෙන් මොකක්ද කරන්නේ මූට
F G C
කිව්වා එයා ගහපන් උඹත් මීට මොලවලා
Dm G C
ඌගේ ඉහේ මොළ හෙලවන්නට
2 More Songs by Amila Sandaruwan:
John Cena Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.