Home > Artist/Anton Rodrigo >Song/Wasthuwa Illana Kashyapa Puthune
A B C D E F G H I J K L M N P R S T U V W Y

Wasthuwa Illana Kashyapa Puthune Chords

Anton Rodrigo

Last Played 17/02/2026 16:53
Play Count 4903 Contributor: Sandun
View +3 more Anton Rodrigo Chords
Chord Diagrams for 'Wasthuwa Illana Kashyapa Puthune' song:

[Intro/Inter]
-----------------------------------
|Em  |-  |G   |-  |
|Am  |D  |Em  |-  |
|Em  |-  |Am  |-  |
|C   |-  |Em  |-  |
|Em  |-  |C   |Em |

[Chorus]
-----------------------------------
Em
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
Em                B
ඇයි හදවත රිදවන්නේ
Em                      Am
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
Am        D       Em
පිය රජු සෙවණේ උන්නේ

[Verse 1]
-----------------------------------
Em                  B      Em
බලන්න දෙටු පුත මේ දිය තලයම
Em         B7     Em
කෙත් වතු සාර කරන්නේ
Em                  B      Em
බලන්න දෙටු පුත මේ දිය තලයම
Em         B      Em
කෙත් වතු සාර කරන්නේ
Em                 Am        Em
මට ඇති වස්තුව මට ඇති සම්පත
Am     D          Em
මේ නිල් දිය කඳ වන්නේ
Em                 Am        Em
මට ඇති වස්තුව මට ඇති සම්පත
Am     D          Em
මේ නිල් දිය කඳ වන්නේ

[Verse 2]
--------------------------------------
Em               B     Em
හිටුවා පස් ගස්වා මා මැරුමට
Em      B7          Em
කවුරුද පුතු සිත බින්දේ
Em               B   Em
හිටුවා පස් ගස්වා මා මැරුමට
Em      B           Em
කවුරුද පුතු සිත බින්දේ
Em       B          Am      Em
මා මළ පසු පුත මිහිදන් කළ මැන
Am     D      Em
කලා වැවේ වැව් කන්දේ
Em             Am     Em
මගේ කලා වැව සදා රකිනු මැන
Am     D      Em
අවුකන පිළිම සමිඳේ


3 More Songs by Anton Rodrigo:

  • Issan Maguran 1063 Hits
  • Lakshaganan Wasthu Labi 323 Hits
  • Wasthuwa Illana Kashyapa Puthune 4903 Hits

  • Wasthuwa Illana Kashyapa Puthune Lyrics:

    Wasthuwa Illana Kashyapa Puthune Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.