Home > Artist/Billy Fernando >Song/Ra Ahase Sanda Payanne Na
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ra Ahase Sanda Payanne Na Chords

Billy Fernando

▶ 5797 plays  ·  23/03/2026 07:50  ·  Sandun
↓ 14 more songs by Billy Fernando
Portrait photo of the artist Billy Fernando
Text size:

[Intro/Inter]
---------------------------------------
|Am7    | -  | -  | -  |
|Em7    | -  | -  | -  |
|Dm7    | -  | -  | -  |
|Cmaj7  | -  | -  | -  |

[Verse 1]
----------------------------------------
Am7              E
සෑමදා මගේමයි කීවේ ඔයාමයි
G                Cmaj7
ඔය දෑස අද ඇයි ඉවත බලා
F                 Dm7
සිහිවේ සදාකල් සෑදුවේ ඔයාමයි
F                    E  E7
අද මම මෙහේ තනිවෙලා.....

[Chorus]
-----------------------------------------
C/Cmaj7              Dm7
රෑ අහසේ සඳ පායන්නේ නෑ...
G            Cmaj7
මේ අන්ධකාරේ මට පුරුදු නෑ..
F                 Dm7
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ...
F                          G      G7
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

[Verse 2]
------------------------------------------
Am7                E
ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
G                  Cmaj7
පෙරසේම අදටත් ඇහෙනවා..
F              Dm7
වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
F                      E    E7
හිත මගේ හඬා වැටෙනවා.....

Chord Diagrams for 'Ra Ahase Sanda Payanne Na':
+ Submit a New Chord