Ra Ahase Sanda Payanne Na Chords
Billy Fernando
Last Played 10/02/2026 09:13
Play Count 5751 Contributor: Sandun
Play Count 5751 Contributor: Sandun

View +14 more Billy Fernando Chords
Chord Diagrams for 'Ra Ahase Sanda Payanne Na' song:
[Intro/Inter] --------------------------------------- |Am7 | - | - | - | |Em7 | - | - | - | |Dm7 | - | - | - | |Cmaj7 | - | - | - | [Verse 1] ---------------------------------------- Am7 E සෑමදා මගේමයි කීවේ ඔයාමයි G Cmaj7 ඔය දෑස අද ඇයි ඉවත බලා F Dm7 සිහිවේ සදාකල් සෑදුවේ ඔයාමයි F E E7 අද මම මෙහේ තනිවෙලා..... [Chorus] ----------------------------------------- C/Cmaj7 Dm7 රෑ අහසේ සඳ පායන්නේ නෑ... G Cmaj7 මේ අන්ධකාරේ මට පුරුදු නෑ.. F Dm7 ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ... F G G7 ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ... [Verse 2] ------------------------------------------ Am7 E ආදර වදන් වැල් ඔබ මට කියා දුන් G Cmaj7 පෙරසේම අදටත් ඇහෙනවා.. F Dm7 වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි F E E7 හිත මගේ හඬා වැටෙනවා.....
14 More Songs by Billy Fernando: