Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ranwan Mal Dam Chords

Centigradz

▶ 1993 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Centigradz
Your Notes (private — only visible to you)
Text size:
Dm                      C       
රන්වන් මල් දම් සොඳ ගොතා මා අතින්
Dm                  C
ගෙන නිල් වරලෙස හැඩ දමා සිතින්

Dm                   C
මන්මත් කරන මුදු සිනහ මල් සරින්
Am           Dm
සැනසෙන්නම් සොඳුර නුඹ මගේ //

Dm               Gm        C         Dm
ඔය මුතු පහසේ දැවටෙන්නේ මගේ ජීවිතේ
Dm               Gm         C     Dm
සඳ කිරණක් වී සනසන්න මගේ ආදරේ
Dm             Am              C      Dm
මට පවසන්න ඔය නෙතඟේ රැඳි ආදරේ
Dm    Am                    C         Dm
මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තිබේ

-------------------------------------------
Dm           C     C           Dm
[Through the hard times I love you so much] ////
Dm  Bb  C   Am   C    Am  C  Dm
හා .... ...... ......... .........
-------------------------------------------

Dm                      Bb 
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
         C                        Am
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
         C                     Am 
හිමිහිට ළමැද මත හුස්ම තබමින්
           C                  Dm
සෙනෙහස පතමි නුඹේ දැහැනේ රැඳෙමින් 

Dm                      Bb
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් 
         C                        Am
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
         C                    Am
යහනක සතපා සිහින දකිමින්
         C                     Dm
මියැදුණු සඳක නුඹ පතමි සෙනෙහෙන්

Dm     Gm    C     Dm //
රූ රූ........ ......... ........ .....
Dm     Am    C     Dm
රූ රූ........ ......... ........ .....
Dm     Am     C    Dm
රූ රූ........ ......... ........ .....

Dm | C | Am
------------------------------------------

No imma take you back to the year 94
I was feelin like a paranoid not before
Gona 456 in my studio
We dun wear 4-5s just to rock the show
U dun have to do drugs to be a rapster
Listen up y'all before tryin being gangster
U wanna kno how I do it so ligter
Ask for my goals like Manchester United

Not found what you are looking for?