Home > Artist/Centigradz >Song/Sandawathiye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sandawathiye Chords

Centigradz

Last Played 15/03/2026 16:04
Play Count 946 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Centigradz

View +17 more Centigradz Chords
Chord Diagrams for 'Sandawathiye' song:
 D            G       A               D
තන තන තම්දෙනා තම්දෙනා නා
              G        A            D 
දෙතන තන තම්දෙනා තම්දෙනා නා.. 

D          G  A            D
සඳවතියේ ඔබ මුළු දෑතේ
D         G     A          D
වළලු හඬින් මා සිත පිනවයි දේ
        G   A           D
ඔමරි ලතා මා හද දැවටේ
          G          A            D
පායන සඳ මෙන් ඔබ මා සිත බබළයි


D            G       A               D
තන තන තම්දෙනා තම්දෙනා නා
              G        A            D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා.. 

D     G  A            D
සන්ධ්‍යාවේ සඳකැන් අතරේ
        G  A            D
මා සෙනෙහේ ඔබ ළඟ රැඳුණේ
       G  A             D
රෑ අහසේ රන් තරු දිලිසේ
           G  A           D
තනිකම ආවේ තනියට මාගේ


D            G       A               D
තන තන තම්දෙනා තම්දෙනා නා
              G        A            D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..

Bm       F#m     G            D
ඔය දෙතොලේ රන් සිනහව දැකලා
Bm      F#m     G          D
රන් ගොයමේ මල් පීදෙයි නැමිලා
       G     A           D
දෙවැට දිගේ තුරුවැල් සැලෙනා
        G     A           D
මන බැන්දු.. ඔබේ රුව දැකලා

D            G       A               D
තන තන තම්දෙනා තම්දෙනා නා
              G        A            D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..

17 More Songs by Centigradz:

  • Diwrala Pawasanna ★ 6288 Hits
  • Hadaganna Me Hitha 2861 Hits
  • Hanguman 366 Hits
  • Heena Atharin Ma Ennam 117 Hits
  • Mada Hasa Paana Kotuwa 138 951 Hits
  • Mal Dewata Teledrama Theme Song 1945 Hits
  • Nil Sanda Madala 1740 Hits
  • Oba Ekwenawado 716 Hits
  • Pahasara 2601 Hits
  • Penena Nopenena Maanaye 245 Hits
  • Ra Ahase Tharu Gaanata 1621 Hits
  • Ranwan Mal Dam 1968 Hits
  • Sandawathiye 946 Hits
  • Sitha Saluna 277 Hits
  • Sulanga Se Pawee 973 Hits
  • Tharakaavo 58 Hits
  • Yanna Epa Inna Nage 1019 Hits

  • Sandawathiye Lyrics:

    Sandawathiye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.