D G A D
තන තන තම්දෙනා තම්දෙනා නා
G A D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..
D G A D
සඳවතියේ ඔබ මුළු දෑතේ
D G A D
වළලු හඬින් මා සිත පිනවයි දේ
G A D
ඔමරි ලතා මා හද දැවටේ
G A D
පායන සඳ මෙන් ඔබ මා සිත බබළයි
D G A D
තන තන තම්දෙනා තම්දෙනා නා
G A D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..
D G A D
සන්ධ්‍යාවේ සඳකැන් අතරේ
G A D
මා සෙනෙහේ ඔබ ළඟ රැඳුණේ
G A D
රෑ අහසේ රන් තරු දිලිසේ
G A D
තනිකම ආවේ තනියට මාගේ
D G A D
තන තන තම්දෙනා තම්දෙනා නා
G A D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..
Bm F#m G D
ඔය දෙතොලේ රන් සිනහව දැකලා
Bm F#m G D
රන් ගොයමේ මල් පීදෙයි නැමිලා
G A D
දෙවැට දිගේ තුරුවැල් සැලෙනා
G A D
මන බැන්දු.. ඔබේ රුව දැකලා
D G A D
තන තන තම්දෙනා තම්දෙනා නා
G A D
දෙතන තන තම්දෙනා තම්දෙනා නා..
Not found what you are looking for?
0 playing now