Lassana Aththatu Chords
Chamika Sirimanna
Last Played 21/02/2026 16:23
Play Count 1170 Contributor: Dinesh Wajirage
Play Count 1170 Contributor: Dinesh Wajirage

View +10 more Chamika Sirimanna Chords
Chord Diagrams for 'Lassana Aththatu' song:
[Chorus]
----------------------------------------
Am C
ලස්සන අත්තටු මට දෙනවානම්
Am G
ඈතට ඈතට ඉගිලෙන්න
C Em
මම ඔබව සොයාගෙන මොහොතින් එනවා
Am G Am
කූඩැල්ල වෙත අරගෙන යන්න
Em Am G
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවාද
Em Am Em
මේ සුන්දර කතාවේ තේරුම දන්නවාද
G C
මං ඔබට මොන තරම් ආදරේද
Em Am
ඔබ ආයෙත් අහනවාද
G C
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
Em Am Em F Am
දෙදෙනෙක් නොවෙන වග, අපි දැන් අපේ වග
[Verse 1]
----------------------------------------------
Am G Am
මුකුළිත දෙනයන කතා කළා වගේ දැනුණා
Am G
ඔව් මට දැනුණා, සැලවෙන හදවත හෙමින් සැරේ
Am
අත වැනුවා, අත වැනුවා
G Bm G
එක අහසක්, එකම සඳක්, තනි තරුවක්
C Am Dm
මං මොනවා කරන්නද, ඇත්තට මගේ හිත
C Am C
හරි කලබලවෙනවා, මහා සාගරේ වගේ පෙම
Dm Em Am
මගේ හිත ඇතුළෙත් විප්ලවයක් වෙනවා
Em F Am
ඔබේ රුව සිහිවෙනවා...
[Verse 2]
----------------------------------------------
Am G Am
විකසිත මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා
Am G
ඔව් ඉඟි මැරුවා, ඔය තොල් පෙති මත මගේ ඇඟිලි
Am G Bm
දඟ කෙරුවා, දඟ කෙරුවා, මල් යායක් සොඳුරු පෙමක්
G C Am
පොද වැස්සක්, පෙම් වසන්තයක් වී...
Dm C Em Am
හරි ආදරයෙන් අපේ ලොව සැරිසැරුවා
C G Em
අදහා ගන්නත් බැහැ, මේ සුන්දර රැයේ මම වෙයි
G Am Em F Am
හිමිකරුවා, ආදරේ හිමිකරුවා...
10 More Songs by Chamika Sirimanna:
Lassana Aththatu Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.