Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Samawela Mata Kiyanna Chords

Chamika Sirimanna

▶ 6206 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Chamika Sirimanna
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
------------------------------------------
| D  | -   | -     | F#m  |
| A  | -   | -     | D    |
| -  | Bm  | A     | -    |
| G  |F#m  |A/F#m  | D    | Dsus4/D  |

[Chorus]
-------------------------------------------
D
සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
C                         G
කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
A                    A7    G   D
ඇදෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
             Bm             A   
මට කියන්න ඒ සිත වෙත පෙම් කරන්නද
A7       F#m A      D
ඔබ හට පෙම් කරන්නද

[Verse 1]
-------------------------------------------
D                                   A
දිග කඩදාසි තිත් රේඛා අතරේ කැරකි
                   A7        D
අන්ධ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
C                      G
 මොන වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
A                          A7          D
එවන් හිතක තියෙද තව පෙමක් පතන්න

සමාවෙලා මට කියන්න ...../

[Verse 2]
-------------------------------------------
D                                A
එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
                         A7            D
නිම වුණාද පැරණි සිහින තනි යහන් වල
C                           G
 සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද
A                        A7         D
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද

සමාවෙලා මට කියන්න ...../

Not found what you are looking for?