[Chorus]
--------------------------------------------
Fm Bbm Eb Fm
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
Eb Ab Bbm Fm
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
Eb Cm Fm Cm Fm
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි
[Verse 1]
--------------------------------------------
Fm Eb Cm
නාමලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
F Bb Bbm Fm
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
Fm Cm Fm
සඳපාන ඔබ වැනි නිල් අහසේ නැලවුණී
Bbm Fm Cm Eb Fm
මගේ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී
[Verse 2]
--------------------------------------------
Fm Eb Cm
මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙන
F Bb Bbm Fm
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
Fm Cm Fm
මනමාල සිත පුරා දඟකාරකම තියා
Bbm Fm Cm Eb Fm
ඔබ මා ළඟින්ම නතර වෙන්න ආදරෙයි කියා
Not found what you are looking for?
0 playing now