[Intro]
--------------------------------------
|Em | Am | D |Bm |
|Em | D | C |D | Em |
|Em | D | C |D | Em |
|Em | C | D-Bm | Em
[Chorus]
--------------------------------------
Em
ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
C
සැලවී ගෙදරට ඇය හමුවුණොතින්
D Em
චර පුරුෂයෝ මා වටලා
Am G
යන එන හැමතැන මුරදාලා
D Bm Em
යන එන හැමතැන මුරදාලා..
[Inter 1-2]
--------------------------------------
Em | C | D - Bm | Em
Em | Am| G - Am | Em
Em | C | D - Bm | Em
Em |
[Verse 1]
--------------------------------------
Em D
යාබද නිවසේ ඇය ඉන්නේ
Am G
එනමුදු ගව්වක දුර දැනුණේ
Am D
එනමුදු ගව්වක දුර දැනුණේ
Em
යාබද නිවසේ ඇය ඉන්නේ..
[Verse 2]
--------------------------------------
Em D
පෙළපත කුලපත වෙනස් වෙලා
Am G
නෑදෑ පිරිවර හරස් වෙලා
Am D
නෑදෑ පිරිවර හරස් වෙලා
Em
පෙළපත කුලපත වෙනස් වෙලා
Not found what you are looking for?
0 playing now