Pem Benda Sith Benda Neth Kalma Chords
Chandrakumara Kadanarachchi
Last Played 24/02/2026 19:03
Play Count 14114 Contributor: J Keerthiratne
Play Count 14114 Contributor: J Keerthiratne
View +2 more Chandrakumara Kadanarachchi Chords
Chord Diagrams for 'Pem Benda Sith Benda Neth Kalma' song:
[Intro/Inter]
---------------------------------
[|Ebm | - | - | - |
| - | - | - | - |
|C# | - | - | - |
| - | - | - | Ebm|]
[Chorus]
---------------------------------
Ebm
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
C#
රන් සිහින සේයා...
C#
ඉඳු දුන්න සේ නෑසෙන රැවටිල්ල
Ebm F# Ebm
ලූහු බඳින මා යා...
[Verse 1]
---------------------------------
Ebm F# Ebm C#
රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ
C# Ebm
මේ සොඳුරු සිහිනේ කවදා ඉටු වේදෝ ළඳේ...
Ebm Abm C# F#
නිම් හිම් නැතේ... සෙනෙහේ ලයේ...
Ebm Abm C# F#/Ebm
මන්දෝ ළඳේ... සැඟවී ගියේ..
[Verse 2]
---------------------------------
Ebm F# Ebm C#
පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුනාවේ
C# Ebm
මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ...
Ebm Abm C# F#
හැඟුමන් මගේ... ඔබ හා බැඳේ...
Ebm Abm C# F#/Ebm
පැවතුම් ඔබේ... නොදනිම් ළඳේ..
2 More Songs by Chandrakumara Kadanarachchi:
Pem Benda Sith Benda Neth Kalma Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.