Amma Jeewana Uyan There Chords
Chandrasena Hettiarachchi
Last Played 24/02/2026 10:35
Play Count 4264 Contributor: Dinesh Wajirage
Play Count 4264 Contributor: Dinesh Wajirage

View +7 more Chandrasena Hettiarachchi Chords
Chord Diagrams for 'Amma Jeewana Uyan There' song:
[Chorus]
--------------------------------------
Dm C Dm
අම්මා ජීවන උයන්තෙරේ
C Dm
ඔබ මට සුවය ගෙනේ
Dm C Dm
අම්මා ජීවන උයන්තෙරේ
C Dm
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
F Am Dm
ඔබ මට සුවය ගෙනේ
[Verse 1]
--------------------------------------
Dm F C Dm
සඳ වතුරෙන් නොව රුහිරෙන්ම දියකොට
F C Dm
අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන
Am F Dm
සෙනෙහස දියවී වියළුණු පුතු ලොව
Dm Am F C Dm
මව්නි ඔබේ කිරි දියෙන් තෙමෙනු මැන
[Verse 2]
--------------------------------------
Dm F C Dm
කඳුළින් ඉපදී කඳුළින්ම මිය යන
F C Dm
රඟ මඬලේ මිණි පහනක්ම වනු මැන
Am F Dm
දිවි ගඟාවේ නොහිමි දියඹ තුළ
Am F C Dm
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන
7 More Songs by Chandrasena Hettiarachchi:
Amma Jeewana Uyan There Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.