Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Oya Nisa Mage Sina Chords

Chandrasena Hettiarachchi

▶ 6551 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Chandrasena Hettiarachchi
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
----------------------------------
|Gm  |C   |-   |F    |
|Gm  |C   |Eb  |Gm   |
|Eb  |Bb  |Cm  |Bb   | 
|F   |Eb  |Dm  |Gm   |

[Chorus]
----------------------------------
Gm        Eb
ඔය නිසා මගේ සිනා 
D          Bb          F
මැකී ගියා දැන් ඔබේ සිනාවන් මතකේ
D           Gm
රැඳී තියෙද්දෙන්
Gm         Eb
ඔබේ පුංචි දෙතොල් අතරේ
D            Bb
මා තනිවෙද්දෙන්
         F
ඔය ලැබෙන්නේ නැතිනම්
D              Gm
තනිකඩ වෙච්චදෙන්

[Verse 1]
----------------------------------
Gm                Eb
තනි කමින් ගඟ ගලා යනවා
F              Bb  Gm        
සඳේ නුඹ නෑ අඹරේ...

|Gm  |-  |D  |-  |Gm  | 

Gm                Eb
විඳවමින් සිත සොයනවා තව
F              Bb   Gm
ඔය කොතැනද හැංගුණේ
    D                  Eb
අපි හමුවුණොතින් සඳ එයි නැඟලා
   F              D
ගංගාවට එළිය අරන්
   Eb       F       Gm
ආදර මල් යායක් අරන්..

[Inter]
----------------------------------
|Gm  |-    |Eb  |Gm  | 
|-   |-    |Eb  |Gm  |
|Bb  |-    |Cm  |-    | 
|D   |Eb  |D   |Gm  |

[Verse 2]
----------------------------------
Gm          Eb
බලා ඉන්නම් තව හුඟක් කල්
F            Bb   Gm
ඔය එනතුරු මා සොයා....

|Gm  |-  |D  |-  |Gm  | 

Gm          Eb
ඔය නාවත් ඉවසලා හිත
F            Bb    Gm
හදා ගන්නම් ඔබ නිසා
     D              Eb
තනිකම උහුලා පහළට ගලන
     F              D
ගඟසේ ඉන්නම් සතුටින්
    Eb      F     Gm
සෙනෙහස රන්දා රහසින්

Not found what you are looking for?