[Intro]
-----------------------------------
Gsus2 Em7 Cadd9 Dsus2
[Song]
-----------------------------------
G Em C D
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
G C D G (Em)
නොකියම නොකියම යන්න ගියා...
G Em C
ආදරේ කී කතා අද ගොළුවෙලා
D G C
අද ගොළු වෙලා, නොකියම නොකියම
D G
යන්න ගියා...
C D G F#m Em
හා....... යන්න ගියා.....
D C D G
හා...... යන්න ගියා.....
G Em C D
නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියැදුණා
G Em C D
ඈ ගැන හීන සීත ඉර්තුවක මීදුමෙන් පැටලුණා
C D B G5
එයැතුදින් ප්‍රේම හදපුරා මැවුණු සිතුවමක් බොඳ වුණා
C D Cm G
ආදරේ පෙනුණු හිත පුරා ගෙතූ තනි පවු මියැදුණා
G Em C D
වේදනා කන්ද ආදරේ උසට අහසෙත් ගෑවුණා
G Em C D
අහසෙ ඉඳන් නීල දෙව්දුවක් තුන් හිතට ළං වුණා
C D B G5
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුළු ඒ අතින් පිස දමා
C D Cm G
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා
Gmaj7 G
Back to Chorus
Not found what you are looking for?
0 playing now