Mal Bara Himidiriye Chords
Eral Fernando
Last Played 24/02/2026 14:36
Play Count 7128 Contributor: Sampath Galagedara
Play Count 7128 Contributor: Sampath Galagedara
View +2 more Eral Fernando Chords
Chord Diagrams for 'Mal Bara Himidiriye' song:
[Intro/Inter]
---------------------------------------
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | C |
| - | F | - | - |
| - | - |
[Chorus]
---------------------------------------
F C F
මල් බර හිමිදිරියේ
C F
කොයිබද සමනලියේ
Dm C
යන්නේ හිරු එළියේ
F
කියන්න සියුමැලියේ
F C F Cm
සීතල මඳ පවනේ
Bb7 C7 F
මම මල් ගොමු වෙත යන්නේ
Dm C
මා සොයමින් එන්නේ
C7 F
මගේ පෙම්වතා හමුවන්නේ
[Verse 1]
---------------------------------------
F
මී මැසි බඹරුන්
Bb
පරා ද හෙර මම,
C F
ඔබ වෙතටම දුවමි
Dm
ළහිරු රැස් මැද
C
බබළන ඔබේ අත්
C7 F
තටු මම සිප ගනිමි
F
රන් තරු මුතු වැල්
C# C F
කිරුළක් සාදා, ඔබේ හිසේ තබමි
F Dm Gm C
රන් විමනක් මැද ඔබ වෙනුවෙන්
C7 F
පෙම් රාජදහනක් මවමි
[Verse 2]
---------------------------------------
F
මල් පෙති අග රැඳි
Bb
පිණි බිඳු එක් කොට
C F
ඔබේ මුව පිරිමදිමි
Dm
මල්වල රොන් කොට
C
පෙම හා මුසු කොට
C7 F
රස කර එය පොවමි
F
මල් අතරින් මම
C#
හොඳම මලක් ගෙන
C F
ඔබ වෙත එය පුදමි
F Dm Gm C
ඒ සැමටම වැඩියෙන් අගනා මගේ
C7 F
හද
2 More Songs by Eral Fernando:
Mal Bara Himidiriye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.