Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Neela KanduGate Chords

Gayan Perera

▶ 5221 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Gayan Perera
Your Notes (private — only visible to you)
Text size:
[Chorus]
------------------------------------
C
නීල කඳු ගැටේ ගෙන නිදහසේ,
                         G
මතින් මත් වුණා, කුළුඳුල් ආදරේ
C
තුරුණු මල් වියේ , සුවඳ මල් පිපී
                         G
ලොවට දෙයි සුවේ, ලස්සන ජීවිතේ

Am            Em
නොදුටුව පෙම් ගංගා
Am         Em
නෙත් ඉවුරේ හංගා
F         G       C
මා සිත කලඹනවා
Am               Em
ග්‍රීෂ්මයෙත් සුව කැන්දා
Am               Em
වසන්තයත් කරපින්ලා
F      F#      G      C 
සිසිල ගෙන එනවා, එනවා..


[Verse 1]
--------------------------------------
Gm              
රන්තරු දිලේ, ඔය ඇස් වගේ
                C           F
රන්කඳ මාගේ, පිවිතුරු ආදරේ
Gm
ජීවන මගේ, පණ නල හදේ
C                         F
සිත නළවනවා පෙම් රස ආදරේ
Em             Am  G      Dm/G7     C
පෙම් හැඟුම් මවන, මල් සිනා දෙනවා


[Verse 2]
---------------------------------------
Gm                    
මිණි මුතු අගේ, නෙත ඔබ වගේ
C                        F
පෙම් කඳ මාගේ, රන්දොර ආදරේ
Gm
චන්දන වගේ, සුවඳට ඔබේ
C                        F
මන මත් වනවා සොඳුරුයි ජීවිතේ
Em             Am  G      Dm/G7     C
පෙම් හැඟුම් මවන, මල් සිනා දෙනවා 

Not found what you are looking for?