Sudupaata Mal Watunu Chords
Gayantha Wijayarathna
Last Played 24/02/2026 19:29
Play Count 661 Contributor: Dinesh Wajirage
Play Count 661 Contributor: Dinesh Wajirage
View +3 more Gayantha Wijayarathna Chords
Chord Diagrams for 'Sudupaata Mal Watunu' song:
[Intro] --------------------------------------------- Dm | F | Gm |- [Lead/Inter 1-2] Gm | F | Dm | F F | Dm | F | Gm Bb | - | F | - F | Dm| Gm | - [Chorus] --------------------------------------------- Gm F Eb Gm සුදු පාට මල් වැටුණු රතු පාට රැළි ගවුම F Bb F අපේ බාලේ සිහිවෙයි නඟේ Dm F Gm ගැටපිච්ච මල් මාල ගෙල පළඳවන්නට Eb Cm Gm මට තාම ආසයි නඟේ C Eb Gm හිත ගාන හිරවෙච්ච ආදරේ කියාගන්න F Gm තව කෝඩුකාරයි වගේ [Verse 1] --------------------------------------------- Bb F වැහි දාට කඩදාසි ඔරු හැදුවා මං Eb Eb/Gsus4 Gm වැහි ලිහිණියෝ වැහි අරන් Bb F දුර ඈත ගෙනහිල්ලා දැන් මම ඉතින් Eb Csus4 D D7 කඩදාසි ඔරු තනිවුණා F Gm වැහි නැතිව මඟ තනි වුණා [Verse 2] --------------------------------------------- Bb F එනදාට ගම පැත්තේ මට ලීවොතින් Eb Eb/Gsus4 Gm මුතු අකුරෙන් පිටුවක් පුරා Bb F බඩ වැටිය ලිඳ ගාව මම ඉන්නවා Eb Csus4 D D7 දැකගන්න මගේ නෙත් පුරා F Gm හද ආදරෙන් උතුරලා
3 More Songs by Gayantha Wijayarathna:
Sudupaata Mal Watunu Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.