Hima Renu Wetena Chords
Greshan Ananda
Last Played 14/03/2026 15:33
Play Count 835 Contributor: Dinesh Wajirage
Play Count 835 Contributor: Dinesh Wajirage
View +4 more Greshan Ananda Chords
Chord Diagrams for 'Hima Renu Wetena' song:
[Chorus]
---------------------------------
Fm
හිම රේණු වැටෙන සීතලේ
Bbm
නෙත ගාව රඳවා ආදරේ
C# Eb
සිතු සේල සුළඟේ පා කළේ
Fm
ඔබ නේද මගේ බිසෝ
Fm
රන් තෝඩු සැලෙන රාවයේ
Bbm
සිත ගාව බැන්දූ මාලිගේ
Db Eb
රතු රෝස යහන සෑදුවේ
Fm
මට නේද මගේ මල්සරෝ
[Verse 1]
---------------------------------
Fm Bbm
මධු පානයක් සේ වැහිලා
Eb Db Fm
යනවාද දෙතොලේ ගෑවිලා
Fm Eb
මනමාලයන්ගේ චේතනා
Fm
නොකියයිද පායා සිනා
[Verse 2]
---------------------------------
Fm Bbm
මුතු මාලයක් සේ යා වුණේ
Eb Db Fm
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
Fm Eb
මනමාලියන්ගේ චේතනා
Fm
පවසාවි දෑතේ කතා
4 More Songs by Greshan Ananda:
Hima Renu Wetena Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.