Amathaka Karannepa Chords
Gypsies
Last Played 17/02/2026 01:17
Play Count 7940 Contributor: Sampath Galagedara
Play Count 7940 Contributor: Sampath Galagedara

View +38 more Gypsies Chords
Chord Diagrams for 'Amathaka Karannepa' song:
[Intro/Inter]
----------------------------------------------
| G | D | - | G |
| G | D | - | G |
[Chorus]
----------------------------------------------------
G D
අමතක කරන්නෙපා, මාව මතක තියාගෙන ඉන්න සිතේ
D7 G
වෙන් වී ගියත් මේ මා, ඔබ රැඳෙයි සදා කල් මගේ සිතේ
G7 C
කඳුළැල් සලන්නෙපා, යළි සොයා එන්නෙමි ඔබව මෙසේ
G D7 G
අමතක කරන්නෙපා, මාව අමතක කරන්නෙපා
G/Am/Bm/C G D7 G
අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
[Verse 1]
----------------------------------------------------
G/Am/Bm/C G D D7 G
රස ගීත මා ගයාලා, ගී ලොවේ ජය ලබාලා
G/Am/Bm/C G A D
ඔබ ළඟින් සිටියා කාලේ සදා, අමතක කරන්න බෑ
C G C G
වාසනා සදා පාදුණේ, ඔබ නිසයි ජීවිතේ.
C G D D/C/Bm/Am/G
සෑමදා ඔබ රැඳෙයි මා සිතේ...
[Verse 2]
----------------------------------------------------
G /Am/Bm/C G D D7 G
දුර ඈත මා ගිහිල්ලා, මතු එන දිනේ සොයාලා
G /Am/Bm/C G A D
මේ දැන් වගේම බැඳිලා එදා, ඔබ ඉඳී දෝ ළඟින් මා
C G C G
වාසනා සදා පාදුණේ, ඔබ නිසයි ජීවිතේ.
C G D D/C/Bm/Am/G
සෑමදා ඔබ රැඳෙයි මා සිතේ...
38 More Songs by Gypsies:
Amathaka Karannepa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.