Home > Artist/H.R. Jothipala >Song/Diyakinduriya Se Sagare V2
A B C D E F G H I J K L M N P R S T U V W Y

Diyakinduriya Se Sagare V2 Chords

H.R. Jothipala

▶ 20309 plays  ·  23/03/2026 16:07  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Text size:

[Intro]
--------------------------------------
|Bm  |-  |-  |-  |
|Bm  |-  |-  |-  |
|Bm  |-  |-  |-  |

[Chorus]
--------------------------------------
Bm                F#
දිය කිඳුරිය සේ  සාගරේ
Bm             A
දෝතින් ගෙන ආ  ආදරේ
Bm             A             G
මහද විමානේ ආල සිතුවම් රුවන්
        F#
රූ පිළිරූ මැවේ
                 Bm
කියමන ඔබ කවුදෝ ලන්දේ

[Inter 1]
--------------------------------------
|Bm  |-  |-  |-  |

[Inter 2]
--------------------------------------
|Bm  |G  |F#  |Bm  |
|Bm  |-  |-   |-   | 
|A   |-  |-   |-   |
|G   |-  |-   |-   |
|F#  |-  |-   |-   |
|Bm  |-  |-   |-   | 

[Verse 1]
--------------------------------------
Bm
දේහ ලතාවේ රොසිරු වරුණේ
G                F#
නොදැනී මේ නෙත යා වෙලා
Em              D      
දිගු නිල් වරලේ නිලපුල් නයනේ
F#            Bm
සැඟවුණි අද පාවෙලා
Bm
ගිනිදැල් පරදා හසකන් නැගුණා
G                    F#
පෙම් ඇරයුම් ගෙන ආ නියා
Em            D
මනසේ ඇඳුණා  දෙනෙතින් රැඳුණා
F#              Bm
සිහිනය සේ නොපෙනී ගියා
A                             
මේ දිවි ගමනේ, රන්තැඹ ඔබ වේ
Em      F#      Bm         
උපදින සසරේ වාසනා

[Verse 2]
------------------------------------------------
Bm                         G             F#
දෙදෙනා හමුවේ පෙරදා සසරේ උන්නා සේ මට ලංවෙලා
Em                D
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ
F#            D
කවුරුන්දෝ මේ රූපිකා
Bm
හිරු දැක බිඳෙන පිණි මල වාගේ
G                    F#
මා ඇසුරෙන් වෙන්වී නොයා
Em              D
රෑ තනි ඉවුරේ  ඈත ඉසව්වේ
F#              Bm
දෙදෙනා යමු පෙම් චාරිකා
A                  
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
Em     F#      Bm 
ඔබටයි මේ පෙම් ගීතිකා
        

Chord Diagrams for 'Diyakinduriya Se Sagare V2':
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All