Diyakinduriya Se Sagare V2 Chords
H.R. Jothipala
Last Played 18/01/2026 11:12
Play Count 20206 Contributor: Dinesh Wajirage
Play Count 20206 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Diyakinduriya Se Sagare V2' song:
[Intro]
--------------------------------------
|Bm |- |- |- |
|Bm |- |- |- |
|Bm |- |- |- |
[Chorus]
--------------------------------------
Bm F#
දිය කිඳුරිය සේ සාගරේ
Bm A
දෝතින් ගෙන ආ ආදරේ
Bm A G
මහද විමානේ ආල සිතුවම් රුවන්
F#
රූ පිළිරූ මැවේ
Bm
කියමන ඔබ කවුදෝ ලන්දේ
[Inter 1]
--------------------------------------
|Bm |- |- |- |
[Inter 2]
--------------------------------------
|Bm |G |F# |Bm |
|Bm |- |- |- |
|A |- |- |- |
|G |- |- |- |
|F# |- |- |- |
|Bm |- |- |- |
[Verse 1]
--------------------------------------
Bm
දේහ ලතාවේ රොසිරු වරුණේ
G F#
නොදැනී මේ නෙත යා වෙලා
Em D
දිගු නිල් වරලේ නිලපුල් නයනේ
F# Bm
සැඟවුණි අද පාවෙලා
Bm
ගිනිදැල් පරදා හසකන් නැගුණා
G F#
පෙම් ඇරයුම් ගෙන ආ නියා
Em D
මනසේ ඇඳුණා දෙනෙතින් රැඳුණා
F# Bm
සිහිනය සේ නොපෙනී ගියා
A
මේ දිවි ගමනේ, රන්තැඹ ඔබ වේ
Em F# Bm
උපදින සසරේ වාසනා
[Verse 2]
------------------------------------------------
Bm G F#
දෙදෙනා හමුවේ පෙරදා සසරේ උන්නා සේ මට ලංවෙලා
Em D
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ
F# D
කවුරුන්දෝ මේ රූපිකා
Bm
හිරු දැක බිඳෙන පිණි මල වාගේ
G F#
මා ඇසුරෙන් වෙන්වී නොයා
Em D
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
F# Bm
දෙදෙනා යමු පෙම් චාරිකා
A
තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
Em F# Bm
ඔබටයි මේ පෙම් ගීතිකා
81 More Songs by H.R. Jothipala: