Home > Artist/H.R. Jothipala >Song/Ninda Nena Raththriye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ninda Nena Raththriye Chords

H.R. Jothipala

▶ 2378 plays  ·  13/03/2026 02:08  ·  Dinesh Wajirage
↓ 81 more songs by H.R. Jothipala
Portrait photo of the artist H.R. Jothipala
Chord Diagrams for 'Ninda Nena Raththriye' song:
Text size:
[Intro/Inter]
-------------------------------
[| F | - | - | Bb |
 | C | - | F | -  |]

[Chorus]
-------------------------------
 F
 නින්ද නේන රාත්‍රියේ
 Dm                     F
 මේ පාළු කාන්සියේ ....
 F     D              Gm
 පායා අරුන්දතී තරුවෙන් 
 C   C7            F     Bb C    F
 එන්න කාන්තියේ... හෝ...ඔඔඔ

[Verse 1]
-------------------------------
 F                           Am
 කුමුදු කුමාරියේ 
          Bb                 F
 ඔබ නිදන යහන් තලේ....
 F                           Am
 කවුළුව සමීපයේ
         Bb  C7       F F7
 මම ඉන්නම් පවන් දැලේ
 Bb       D               C
 ඉඳුනිල් නුවන් පියා සැතපෙන්
 C   C7            F    Bb C     F
 රෑ නිසංසලේ... හෝ..ඔඔඔ

[Verse 2]
-------------------------------
 F                        Am
 අරුණෝදයේ ඔබේ
             Bb                 F 
 නෙතු සඟලේ කැලුම් සලා ...
 F                           Am
 සූරිය පෙරාම්බරේ
           Bb C7       F  F7
 දිනූ අයුරින් පවන් සලා
 Bb      D                  C 
 සෙනෙහේ විජින්පතින් සනහන්
 C     C7               F   Bb C     F
 මට පවන් සලා.. හෝ..ඔඔඔ
+ Submit a New Chord

H.R. Jothipala — 81 Songs View All

Ninda Nena Raththriye Lyrics:

Ninda Nena Raththriye Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.