Ninda Nena Raththriye Chords
H.R. Jothipala
Last Played 21/01/2026 17:33
Play Count 2341 Contributor: Dinesh Wajirage
Play Count 2341 Contributor: Dinesh Wajirage

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Ninda Nena Raththriye' song:
[Intro/Inter]
-------------------------------
[| F | - | - | Bb |
| C | - | F | - |]
[Chorus]
-------------------------------
F
නින්ද නේන රාත්‍රියේ
Dm F
මේ පාළු කාන්සියේ ....
F D Gm
පායා අරුන්දතී තරුවෙන්
C C7 F Bb C F
එන්න කාන්තියේ... හෝ...ඔඔඔ
[Verse 1]
-------------------------------
F Am
කුමුදු කුමාරියේ
Bb F
ඔබ නිදන යහන් තලේ....
F Am
කවුළුව සමීපයේ
Bb C7 F F7
මම ඉන්නම් පවන් දැලේ
Bb D C
ඉඳුනිල් නුවන් පියා සැතපෙන්
C C7 F Bb C F
රෑ නිසංසලේ... හෝ..ඔඔඔ
[Verse 2]
-------------------------------
F Am
අරුණෝදයේ ඔබේ
Bb F
නෙතු සඟලේ කැලුම් සලා ...
F Am
සූරිය පෙරාම්බරේ
Bb C7 F F7
දිනූ අයුරින් පවන් සලා
Bb D C
සෙනෙහේ විජින්පතින් සනහන්
C C7 F Bb C F
මට පවන් සලා.. හෝ..ඔඔඔ
81 More Songs by H.R. Jothipala:
Ninda Nena Raththriye Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.