Obe Sina Langa Chords
Jagath Wickramasinghe
Last Played 24/02/2026 17:29
Play Count 5109 Contributor: Dinesh Wajirage
Play Count 5109 Contributor: Dinesh Wajirage

View +10 more Jagath Wickramasinghe Chords
Chord Diagrams for 'Obe Sina Langa' song:
[Intro/Inter]
-----------------------------------------
|D/Dsus4... |C |Bm |Bb |D |//
[Chorus]
-----------------------------------------
D F
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
C Am
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
Bb Dm
ප්‍රේමය හැඳින්නෙමි..
C Am
ප්‍රේමය හැඳින්නෙමි..
D
මේ ලෝ තලයේ
[Verse]
----------------------------------------------------
D Gm D A D
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින් ගෙන්
Gm D A7 D
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
C Bb Gm D
ඉමක් කොණක් නැති ආකාසේ තරු පායා එන සේමා
C Bb G A7 D
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝම
10 More Songs by Jagath Wickramasinghe:
Obe Sina Langa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.