[Intro]
----------------------------------------
G | C | D | G |
D | C | D | G |
[Chorus]
----------------------------------------
G D G C D
සාගර තරංග සුදු වෙරළ සිඹින්නා
Am D D7
නුහුරු නුපුරුදුපතේ
G C G
ඔබයි මමයි මමයි ඔබයි
Am D
නොබිඳෙන සෙනෙහසින්
D7 G
මේ ගයන්නේ ආදරේ ගීතයයි //
[Inter 1 & 2]
----------------------------------------
| G | D | C | D |
| G |
[Verse 1]
----------------------------------------
G Em Bm Em G
මහ සමුදුරින් එහා මේ පුංචි නැවතුමේ
C G
දල්වෙන පහන්සිලෙන්
Em G
ඔබේ දෙනෙතට එබී
D D7 G
මේ ගයන්නේ ආදරේ ගීතයයි
[Verse 2]
----------------------------------------
G Em Bm Em G
සීත ඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ
C G
බොල් පිනි සුළං දැලෙන්
Em G
ඔබේ දෙනෙතට එබී
D D7 G
මේ ගයන්නේ ආදරේ ගීතයයි
Not found what you are looking for?
0 playing now